මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් තම සේවාදායකයින්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් ඒවා සඳහා මුල්‍යමය සේවාවන් සපයන්නේ උපරිම සහතිකය කැටිවූ තරඟකාරි ප්‍රතිලාභ සමගිනි. 2012 ආරම්භ වූ මෙම සමාගම මේ වන විට දිවයින් පුරා ශක්තිමත් ශාඛා 7ක අතු විහිදුනු බිලියන 2.3ක වත්කමක් කරා ගොඩනැගී ඇත. අප සේවාදායකයින් සියලුම දෙනාගේ අවශ්‍යතාවයන් හා ආයෝජනයන් සඳහා උපරිම ප්‍රතිලාභ සහතිකයෙන් අප ලබා දෙනු ලබන සේවාවන් කල් බදු සැලසුම ලබා දීම, කුලී පිට ගැණුම් ක්‍රම, උගස් ණය පහසුකම් හා තැන්පතු හා ගිණුම් කළමනාකරණය දක්වා ව්‍යාප්ත වී ඇත.
සේවාවන්
-
කල්බදු දීම්
නගරයේ හොඳම කල්බදුදීම් හා කුලී පිට ගැණුම් ක්‍රම දැනගන්න.
-
ස්ථාවර තැන්පතු
වෙළඳපොලේ තරඟකාරි ඉහළම පොලී අනුපාතිකය.
-
උගස් ණය (රන් ණය)
රන් සඳහා ණය.
-
නිශ්චල හා චංචල දේපළ සඳහා උකස් ණය
මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් වෙතින් තම සේවාදායකයින් වෙත නිශ්චල හා චංචල දේපළ සඳහා උකස් ණය පහසුකම් සලසා දෙනු ලබයි.
නිවේදන
-
MIFL Open New Branch in Kadawatha
We are proud to announce that we have opened our 4th Branch in the western province for the convenience of customers in Kadawatha area and it is the 17th branch of our branches network.
No 139/6, Kandy Road, Kadawatha, Sri Lanka.
Contact:- +94112103030
- (English) MIFL Open 12th Branch @ Welimada
- MIFL තම 11 වෙනි ශාඛාව වව්නියා විවෘත කරයි.
-
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දිරිගැන්වීමෙන්
ක්‍රිකට් ප්‍රචලිත කිරීමට මෙන්ම ගම්බද ප්‍රදේශයන්හි නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින් හට අතදීමක් වශයෙන් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දිරිගැන්වීමෙන් “ගමට ක්‍රිකට්” යන තේමාව යටතේ සය සාමාජික ක්‍රිකට් තරඟාවලියක් 2013 ජනවාරි මස මිරිස්වත්තේදී සංවිධානය කර එයට අනුග්‍රහකත්වය දක්වන ලද්දේ මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් සමාගමයි.
-
CSR @ Mahindra Ideal Finance
Being a corporate entity who takes its social responsibilities seriously, MIFL donated a Water Tank to Kaleimagal Tamil Vidyalaya in Ratnapura.
විකිණීමට ඇති රථවාහන
ඔබගේ සිහිනය සැබෑ කිරීමට අපට හැකිය!
වැඩි විස්තර දැනගැනීම සඳහා පහත ක්ලික් කරන්න