පවතින ඇබෑර්තු

සහකාර කලමනාකරු | ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක| අලෙවි විධායක | විධායක පාරිභෝගික සේවා| විධායක – අයකර | විධායක උගස්කිරීම්

අනුරාධපුර, බණ්ඩාරවෙල. බදුල්ල, ඇල්පිටිය, ඇඹිලිපිටිය, කුරුණෑගල, ගම්පහ, මීගමුව, රත්නපුර, යාපනය යන ප්‍රදේශ වලින් අප (ස්ත්‍රී/පුරුෂ)අයදුම්කරුවන් අපේක්ෂා කරමු.

ඔබගේ විස්තර:

  • එක් වාරයකදී අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ සාර්ථකව නිමා කර තිබීම
  • සිංහල/දමිල සහ ඉංග්‍රීසි කියවීමේ හා ලිවීමේ හැකියාව
  • යහපත් සමාජීය හැසිරීම් රටා
  • පරිඝණක දැනුමැති
  • වලංගු රියදුරු බලපත්‍රයක්/යත්‍රරු පැදියක් හෝ ස්කූටරයක් පැද යාමේ හැකියාව
  • සම ක්ෂේත්‍රයක පලපුරුද්ද යෝග්‍ය විය හැකිය


ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ නම් සහිතව විස්තරාත්මක ජීවදත්ත තොරතුරු පත්‍රයක් මෙම දැන්වීම පළවී දින 10ක් ඇතුලත පහත දක්වා ඇති ලිපිනයට ලැබීමට යොමු කරන ලෙස අයදුම්කරුවන් වෙත දන්වා සිටිනු ලැබේ.

ප්‍රධාන විධායක නිලධාරි / අධ්‍යක්ෂක

මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගම,
299, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත (යුනියන් පෙදෙස) කොළඹ 02.
(කරුණාකර කවරයේ වම් පස කෙළවර අයදුම් කරනු ලබන තනතුර දක්වන්න)

හෝ ඔබගේ ජීවදත්ත තොරතුරු පත්‍රය [email protected]  වෙත විද්යුත් තැපෑලෙන් එවන්න
(ලිපියේ විෂය තීරුවේ අයදුම් කරනු ලබන තනතුර දක්වන්න)

ජීවදත්ත තොරතුරු පත්‍රය යොමුකරන්න

Fields marked with an * are required

ඔබගේ ජීවදත්ත තොරතුරු පත්‍රය පහත සඳහන් පරිඝණක ආකෘති වලින් එකක් මගින් යොමු කළ හැකි අතර 2MB වලට වඩා අඩු විය යුතුය.

Date of incorporation: 24th January 2012 Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011 | Credit Rating: AA--(LKA) RATING OUTLOOK STABLE BY FITCH RATING LANKA LIMITED| Company Reg.No: PB 4963

© 2024 Mahindra Ideal Finance

Site by Xiteb