ස්ථාවර තැන්පතු

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමෙහි ස්ථාවර තැන්පතු රුපියල් 5000/= සිට ආරම්භ කළ හැකි අතර ආකර්ෂණීය පොලී අනුපාතයක් සමගින් මාස 1ක සිට වසර 5 දක්වා කල්පිරීමකට යටත් කළ හැකිය. එපමණක්ද නොව පොලී ගෙවීම මාසිකව, වාර්ෂිකව හෝ කල්පිරීමේදී ලබා ගැනීමට හැකියාව මෙන්ම තැන්පතුවේ ප්‍රතිලාභියා වෙනුව‍ට වෙනත් කෙනෙක් නම් කිරීමේ හැකියාවද ඇත.

ඔබ දුක් මහන්සියෙන් ඉපැයූ මුදලට ඉහළම පොලී අනුපාත සමගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන ඔබට සැපපහසු විශ්‍රාම සුවය අත්විඳීමේ අවස්ථාව උදා කරයි.

  • අවම තැන්පතුව රු. 5000/=
  • කාලසීමාව මාස 1 සිට වසර 5ක් දක්වා.
  • මාසිකව, ත්‍රෛ මාසිකව, සයමාසිකව, වාර්ෂිකව හෝ කල්පිරීමේදී.
  • ස්ථාවර පොලී අනුපාත.
  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයකු හෝ නේවාසික වීසා බලපත් ලාභියෙකු.

ස්ථාවර තැන්පතුවක් සඳහා අවශ්‍ය ලේඛණ

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද මහින්ද්‍රා අයිඩියල් ‍ෆිනෑන්ස් අයදුම් පත.
  • ජාතික හැඳුනුම්පත, ගුවන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්.
  • සේවා බිල්පතක්, බැංකු ප්‍රකාශනයක් හෝ ලිපිනය සනාථ කිරීම සඳහා වෙනත් වලංගු ලේඛණයක්.

සාමාන්‍ය

Period Monthly AER Maturity AER
01 Month - - 09.00% 09.38%
03 Months 09.25% 09.65% 09.75% 10.11%
06 Months 09.50% 09.92% 10.00% 10.25%
01 Years 10.00% 10.47% 10.50% 10.50%
02 Years 10.50% 11.02% 11.00% 10.45%
03 Years 10.75% 11.30% 11.50% 10.38%
04 Years 11.00% 11.57% 12.00% 10.30%
05 Years 11.25% 11.85% 12.25% 10.03%

ජ්‍යෙෂ්ඨ පුරවැසි (60ට වැඩි)

Period Monthly AER Maturity AER
01 Month - - 09.00% 09.38%
03 Months 09.25% 09.65% 09.75% 10.11%
06 Months 09.50% 09.92% 10.00% 10.25%
01 Years 10.50% 11.02% 11.00% 11.00%
02 Years 11.00% 11.57% 11.50% 10.91%
03 Years 11.25% 11.85% 12.00% 10.78%
04 Years 11.50% 12.13% 12.50% 10.67%
05 Years 11.75% 12.40% 12.75% 10.37%

Current Rates of Fixed Deposit Interest with effect from 09th of March 2024
The above rates are indicative and are subject to change based on Central Bank directions

Date of incorporation: 24th January 2012 Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011 | Credit Rating: AA--(LKA) RATING OUTLOOK STABLE BY FITCH RATING LANKA LIMITED| Company Reg.No: PB 4963

© 2024 Mahindra Ideal Finance

Site by Xiteb