නිශ්චල හා චංචල දේපළ සඳහා උකස් ණය

දේපළ උකස් ණය /නිශ්චල දේපළවලට එරෙහි ණය

මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ආයතනය විසින් දේපළ ණය ලබා දෙන්නේ ඔබගේ සුභසිද්ධිය සැලකිල්ලට ගැනීමෙන් වන අතර ඒ සඳහා අප ආයතනය පහත සඳහන් කොන්දේසි මත ඔබ වෙනුවෙන් සේවය සපයනු ලබයි.

  • දේපල ඇපමත ණය පහසුකම්
  • වෙලදපොල වටිනාකමින් 60% වන තුරු ණය පහසුකම්
  • වැඩ කරන දින 7ක් ඇතුලත ණය ලබාදීම
  • දැරිය හැකි පොළි අනුපාත / අවම ලියකියවිලි අවශ්‍යතා
  • නම්‍යශීලි නැවත ගෙවීම් ක්‍රම

වාහන උකස් ණය / චංචල දේපළවලට ණය

ව්‍යාපාරික/ සේවක ඔබගේ ප්‍රතිලාභය වෙනුවෙන් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ආයතනය විසින් වාහන විශාල ප්‍රමාණයක් සඳහා දැරිය හැකි පොලී අනුපාත යටතේ වාහන ණය පහසුකම් ලබාදෙන අතර ඒ සමඟ පහත සඳහන් සේවා ද පාරිභෝගික ඔබට ලබාගත හැක.

  • එක් දින සේවාව
  • ලබාදිය හැකි උපරිම අගය ඔබට ලබා දීම
  • මාස 72 ක් ඇතුලත නැවත ගෙවීමේ පහසුකම්
  • ඔබගේ පහසුව සඳහා නම්‍යශිලි ගෙවීම් පහසුකම්
  • දැරිය හැකි පොලි අනුපාත / පොලී ඉතිරි කිරීමේ පහසුකම්ද ලබාගත හැක.

Date of incorporation: 24th January 2012 Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011 | Credit Rating: AA--(LKA) RATING OUTLOOK STABLE BY FITCH RATING LANKA LIMITED| Company Reg.No: PB 4963

© 2024 Mahindra Ideal Finance

Site by Xiteb