උගස් ණය (රන් ණය)

ණය පහසුකම් සැලසීමට අමතරව මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම තම සේවා පෙළට රන් ණය පහසුකම සලසා ඇත. “මහින්ද්‍රා අයිඩියල් ස්වර්ණ ශක්ති” මගින් අවම පොලී අනුපාතය සමගින් සුරක්ෂික හා හිරිහැරයකින් තොර උගස් සේවාව තම සේවාදායකයින් වෙත පිරිනමයි. කෙටි කාලීන මුල්‍යමය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට විසඳුම් සොයන පාරිභෝගිකයන්ගේ රන්භාණ්ඩ සඳහා සුරක්ෂිත මෙන්ම විශ්වාසනීය උගස් සේවාවක් ලබා ගක හැකිය. මහින්ද්‍රා අයිඩියල් ස්වර්ණශක්ති පහසු නැවත ගෙවීමේ පහසුව මෙන්ම වගකීමැති ආවරණයක්ද සලසන අතර මහින්ද්‍රා අයිඩියල් ස්වරණශක්ති සේවාව උදෑසන 8 සිට සවස 5 දකවා සතියේ දින වල සහ සෙනසුරාදා දිනයන්හි විවෘතව පවතින අතර තම පාරිභෝගිකයන් වෙත ප්‍රතිලාභ රැසක් සමගින් ගෙවා නිමා කිරීමේ අවස්ථාවද උදා කරදී ඇත. එනම්:

  • අවම පොලී අනුපාත
  • කඩිනම්, හිරිහැරයකින් තොර සුහද සේවය
  • පුද්ගලිකත්වය හා විශ්වාසනීයත්වය
  • ඔබගේ රන්භාණ්ඩ සඳහා සම්පූර්ණ රැකවරණය
  • පහසු නැවත ගෙවිමේ ක්‍රම
  • වාරික වශයෙන් ගෙවීමේ හැකියාව
  • ඕනෑම අවස්ථාවක ‍බේරා ගැනීමේ හැකියාව

Date of incorporation: 24th January 2012 Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011 | Credit Rating: AA--(LKA) RATING OUTLOOK STABLE BY FITCH RATING LANKA LIMITED| Company Reg.No: PB 4963

© 2024 Mahindra Ideal Finance

Site by Xiteb