ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක‍යෙකුගේ දිරිගැන්වීමෙන්

ක්‍රික‍ට් ප්‍රචලිත කිරීමට මෙන්ම ගම්බද ප්‍රදේශයන්හි නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින් හට අතදීමක් වශයෙන් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දිරිගැන්වීමෙන් “ගමට ක්‍රිකට්” යන තේමාව යටතේ සය සාමාජික ක්‍රිකට් තරඟාවලියක් 2013 ජනවාරි‍ මස මිරිස්වත්තේදී සංවිධානය කර එයට අනුග්‍රහකත්වය දක්වන ලද්දේ මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් සමාගමයි.

Date of incorporation: 24th January 2012 Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011 | Credit Rating: AA--(LKA) RATING OUTLOOK STABLE BY FITCH RATING LANKA LIMITED| Company Reg.No: PB 4963

© 2024 Mahindra Ideal Finance

Site by Xiteb