ආයෝජකයින්

මහින්ද්‍රා අයිඩියල් සමූහ ව්‍යාපාරයේ – ප්‍රවර්ධක

ලෝකප්‍රකට ඉන්දියාවේ ප්‍රමුඛ රථවාහන නිෂ්පාදකයෙක් වන සීමාසහිත මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම මගින් තෝරාගන්නා ලදුව සීමාසහිත මහින්ද්‍රා අයිඩියල් මෝ‍ටර්ස් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව තුළ මහන්ද්‍රා වෙළඳනාමයට නැවුම් ආරම්භයක් ලබා දුනි. වර්තමානයේ වාහන හත්දහසකට වැඩි ප්‍රමාණයක් අලෙවිකරනු ලබන අතර නවීනතම ප්‍රදර්ශනාගාර පහක් සමගින් නියෝජිතයින් 32 යුත් ශක්තිමත් ජාලයක් මෙන්ම අංගෝපාංගයන්ගෙන් සම්පූර්ණ කාර්මික වැඩපොළක් තුලීන් සේවය සපයන්නේය. විශාල වර්ධනය හා පිරිවැටුම් හේතුවෙන් තමන්ගේ අනෙකුත් නිෂ්පාදනයන් වන මෝටර් බයිසිකල්, ස්කූටර් හා බර වාහනශ්‍රී ලංකාවේ නිෂ්පාදන රැසට එක්කිරීමට එම් ඇන්ඩ් එම් සමාගම පෙළඹී ඇත.

Date of incorporation: 24th January 2012 Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011 | Credit Rating: AA--(LKA) RATING OUTLOOK STABLE BY FITCH RATING LANKA LIMITED| Company Reg.No: PB 4963

© 2024 Mahindra Ideal Finance

Site by Xiteb